FREQUENTLY ASKED QUESTIONS
No, Hodru.lk does not offer Cash on Delivery (COD). All orders must be paid in full in advance using the payment methods available on our website before production begins.
නැහැ. Hodru.lk හිදී Cash on Delivery (COD) පහසුකම ලබාදෙන්නේ නැහැ. සියලුම ඇණවුම් සඳහා වෙබ් අඩවියේ ලබාදී ඇති payment methods භාවිතා කරලා පෙර ගෙවීම් සිදු කළ යුතුයි. ගෙවීම confirm වූ පසු පමණක් නිෂ්පාදනය ආරම්භ කරනු ලැබේ.
Yes. At Hodru.lk, you have two ways to customize your product. You can use our online design editor to create the design yourself and place the order directly through the website. Alternatively, you can share your customization requirements with us when placing the order, and our team will handle the design and customization for you before production begins.
ඔව්. Hodru.lk හිදී ඔබට නිෂ්පාදන customize කරන්න ක්‍රම දෙකක් තියෙනවා. ඔබට අවශ්‍ය නම්, අපගේ online design editor භාවිතා කරලා ඔබම design එක සාදාගෙන order එක place කරන්න පුළුවන්. නැත්නම්, ඔබගේ customization requirements අපට ලබාදී order එක place කළාම, අපගේ team එක ඔබට අවශ්‍ය විදිහට design එක customize කරලා නිෂ්පාදනය කරනු ඇත.
No. Since our products are customized, orders cannot be cancelled, modified, or refunded once payment is confirmed and production has started.
නැහැ. අපගේ නිෂ්පාදන customize කරලා නිෂ්පාදනය කරන නිසා, payment confirm වී නිෂ්පාදනය ආරම්භ වූ පසු order එක cancel කරන්න, වෙනස් කරන්න හෝ refund එකක් ලබාදීම සිදු නොවේ.
If your product is damaged during delivery or has a manufacturing defect, please contact us within 48 hours of receiving the item with your order number and clear photos or videos. We will review the issue and arrange a repair or replacement if applicable.
Delivery එකේදී භාණ්ඩයට හානි සිදුවී ඇත්නම් හෝ නිෂ්පාදන දෝෂයක් තිබේ නම්, භාණ්ඩය ලබාගත් පැය 48ක් ඇතුළත Hodru.lk වෙත සම්බන්ධ වන්න. Order number එක සහ ගැටලුව පැහැදිලිව පෙන්වන photos හෝ video ලබාදෙන්න. අපි එය පරීක්ෂා කරලා අවශ්‍ය නම් repair එකක් හෝ replacement එකක් ලබාදීමට කටයුතු කරමු.
Production and delivery times vary depending on the product type and level of customization. Estimated timelines are provided for reference only and may change due to production schedules or courier delays.
Production සහ delivery කාලය භාණ්ඩ වර්ගය සහ customize කරන මට්ටම අනුව වෙනස් විය හැක. දක්වා ඇති estimated timelines මඟපෙන්වීමක් පමණක් වන අතර courier delays හේතුවෙන් වෙනස් විය හැක.